Now you can meet your Specialist Clinician online via Health.LK!

This is a form of Telemedicine. During this difficult time of COVID-19 pandemic, we a group of Sri Lankan Consultants decided to volunteer and give health advice over the internet.

HOW TO ASK A QUESTION IN ENT FORUM

This is a FREE service. You have to register for an account https://health.lk/forums/register/ first.

After registering, you can select the speciality and the specialist and place your question. Subjected to availability there may be an online chat advice service as well. Please note that this is NOT a substitute for face to face medical consultation. This is merely an effort by a concerned group of medical specialists in Sri Lanka to help their patients in this hour of need.

Thank You

Health.LK Team

දැන් Health.LK හරහා ඔබට ඔබේ වෛද්‍යවරයා හමුවිය හැකිය. මෙය TELEMEDICINE වර්ගයේ සේවාවකි. COVID-19 වසංගතයේ මෙම දුෂ්කර කාලය තුළ, ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් වන අපි ස්වේච්ඡාවෙන් අන්තර්ජාලය හරහා සෞඛ්‍ය උපදෙස් ලබා දීමට තීරණය කළෙමු.

මෙය නොමිලේ ලබා දෙන සේවාවකි.

ඔබ මුලින්ම ලියාපදිංචි විය යුතුයි. https://health.lk/forums/register/

ලියාපදිංචි වීමෙන් පසු ඔබට වෛද්‍යඅංශය සහ විශේෂඥ වෛද්‍යවරයා තෝරාගෙන ඔබේ ප්‍රශ්නය යොමු කල හැක. මෙය වෛද්‍ය උපදෙස් සඳහා මුහුණට මුහුණලා පවත්වන රෝග පරීක්ෂාවකට සමාන නොවන බව කරුණාවෙන් සලකන්න.

මෙය හුදෙක් ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් පවතින තත්වය හමුවේ රෝගීනට යම් පහසුවක් ලබා දීමේ අරමුණෙන්ලබා දෙන සේවාවකි.